tharindulakmal2004
Dec 28
116
534
63%
ලොකු ලොකු දේවල් පොඩ්ඩක් වත් එපා. ඉන්න ටිකේ ආදරෙන් ඉන්න. හැමවෙලාවෙම ආදරෙයි නොකියා ආදරේ කරන්න. අහ් අපි සංසාරේ පතාගෙන ආපු මිනිස්සු ද අනේ ඔය බයිල වැඩක් නෑ දැන් ඔයා ඉන්නේ මම ළඟ මට ඕනේ අපි ජීවත් වෙලා ඉන්න ටිකට සතුටින් ඉන්න ආදරේ කියන වචනෙත් හරි ගැඹුරුයි තේරුම් ගන්න නොයන්න මම දන්නේ මෙච්චරයි. මෙච්චර කාලෙකට මගේ හිත නැමුනේ ඔයා ළඟ විතරයි... හරියට තේරුම් ගත්තා නම් අපි හිත් වටේ යන්නෙත් නෑ. *ආදරේ ට ආදරේ කරන්න...🥺♥️* _ලැබෙන්නේ ලැබෙන්න තියෙන හොදම දේ කියලා ලැබෙන දේවල් සතුටින් බාරගන්න.... ❤️එයාගෙ සමහර හැසිරීම් පපුව පලන් යන්න තරම් දැනුනා.ඒත් එයාට තිබුන ආදරෙ නිසා නොදැනුනා වගේ හිටියා 🫠🤍🥀
tharindulakmal2004
Dec 28
116
534
63%
Cost:
Manual Stats:
Include in groups:
Products:
