thani_025
Feb 9
414
4K
22
237%
අතීත මතක වලින් හෙම්බත් වෙලා ඉන්න මට වර්තමානය නොපෙනෙන බව දන්නවා ඇගේ ප්‍රේමයේ අතීත මතක වලින් වර්තමානයේ නුබේ ප්‍රේමය වසා ගෙන ඉන්න බවත් මම දන්නවා. මිනිස්සු තමන්ගේ ලගම තියෙන දේවල් පස්සේ දුවන එක නවත්වලා රාත්‍රියට පමණක් එළියට එන කණාමැදිරි එළි පස්සේ ඝන කලුවරේ දුවනවා. අතීත මතකත් ඒ කණාමැදිරි එළි වගේම තමයි රාත්‍රී නින්දේදී මතක අවුස්සලා ඒ එළි පස්සේ අපිව ඇද ගෙන යනවා ඉතින් එහෙම දුවන අපිට දහවල පෙන්න තියෙන ගොඩක් දේවල් පේන්නේ නැතුව යනවා ඉතින්, මට පෙම් බැඳි ඇයටයි සමාවෙන්න, කණාමැදිරි එළි පස්සේ හති දම දමා දුව දුව යනවට දහවල පැහැදිලි නුබේ ආදරේ මඟ හැරලා ඒත් හිත හොයන්නේම නොලැබෙන ප්‍රේමයක් කුමක් කරන්නද මේ හදවත ඉල්ලන විදිය දෛවයෙන් ලැබුණ විදිය. පරිස්සම් කරලා තියා ගන්න මමත් ඉන්නේ තනි වෙලා පාළු කතරක දිය පොදක්වත් නැති කතරක ඇගේ අතීත ප්‍රේමය නම් තවම ඔච්චම් කරනවා මිරිඟුවක් වෙලා හැම විට හති දමා ගිමන් හරින මොහොතක සමහර විට අරකත් මිරිඟුවක් වෙන්න ඇති කියලා අත හැරලා ගියපු නුබේ ප්‍රේමය සොයා ඒමට උනත් පුළුවන් වතුර අවැසිම වූ විට සිදි ගොස් හෝ තිබුණොත් නුබෙත් ප්‍රේමයේ ජල කද සමාවෙන්න දොස් කියන්න එපා රස්නෙට ඒ තමයි අතීතයට පෙම් බඳින කණාමැදිරි එළි පස්සේ ඝන අඳුරේ රෑට හති ලමින් දුවන කතරක තනි වෙලා ඔච්චම් කරන මිරිගුවත් පස්සේ කාලයක්ම දුවපු මොඩයෙක්ගේ කරුමය. "අතීතය අතීතයකි සිතුවට එහි මතක සොදුරු යැයි කීවට දන්නවද සොදුර බොහෝ සිත් ඇත ඒ මතක වල තවම විඳවන" ඉතින් මටත් සමාවන්න නොදුටු ලෙස දිව යෑමට උනු නිසා නුබේ ප්‍රේමය අතීතය පහව යන කළ සමහර විට මාත් පස් වෙලා සිටින්න හැකි වේවි කතරක තනිවම. - මට පෙම් බැඳි ඇයට - තනි thani 🖤 #තනිthani #foryou #qoutes #fyp #trending_video #views #cylone #foryou #foryoupage #srilankan_tik_tok🇱🇰 #vibe #Love #sad #handsome #sadstory #fyppppppppppppppppppppppp #fypシ゚ #100kflowers #besttiktok #naturevibes #dayz #memoriesareforever @<CʜAɴᴜ__🕊️🍋 @Rashan Balasooriya @MIND ✨ @Bantu ⚜️🪬 @We Reels 🎞! @Sasiyaa :)TM @Hashini De Silva🥷 @Milan Fernando @Shasha jayalath @AMA ☁️ @Sezaa Vibez 🌫
thani_025
Feb 9
414
4K
22
237%
Cost:
Manual Stats:
Include in groups:
Products:
