ceravesrilankan
Jan 18
19
1.6K
45.8%
"Cerave Hydrating Facial Cleanser" මේ Cleanser එක හදලා තියෙන්නේ Normal To Dry Skin types වලට. ඒ කියන්නේ සාමාන්‍ය සමේ සිට වියලි සම දක්වා. එතකොට මේක හුගක්ම බර වියලි සම පැත්තට..ඔයාලට පහසු වෙන්න මං පහලට Details දාන්නම්.. 👇 🍊Skin Type : Normal to Dry Skins 🍊Base: Cream Based 🍊Main Ingredients : Ceramides, Hyaluronic acid මීට අමතරව 👇 AQUA / WATER / EAU, GLYCERIN, CETEARYL ALCOHOL, PEG-40 STEARATE, STEARYL ALCOHOL, POTASSIUM PHOSPHATE, CERAMIDE NP, CERAMIDE AP, CERAMIDE EOP, CARBOMER, GLYCERYL STEARATE, BEHENTRIMONIUM METHOSULFATE, SODIUM LAUROYL LACTYLATE, SODIUM HYALURONATE, CHOLESTEROL, PHENOXYETHANOL, DISODIUM EDTA, DIPOTASSIUM PHOSPHATE, TOCOPHEROL, PHYTOSPHINGOSINE, XANTHAN GUM, CETYL ALCOHOL, POLYSORBATE 20, ETHYLHEXYLGLYCERIN 🍊Skin Barrier එක protect කරන ගමන් සම ඇතුලටම ගමන් කරලා සම ගැඹුරින් පිරිසිදු කිරීමක් කරනවා.. 🍊Hyaluronic acid nd Ceramide Main Ingredients නිසා ඔයාගේ ස්කින් එකේ moisture level එක රදවා තබා ගන්නවා.එතකොට ස්කින් එකේ වියලි ගතිය ඇඩු වෙනවා සහ ස්කින් එක protect කරනවා. Baby Soft Skin එකක් ලබාදෙනවා. 🧴🧴🧴How To Use🧴🧴🧴 මූන වතුරින් තෙමලා අතට කඩල ඇටයක වගේ ප්‍රමාණයක් අරන් හොදට අත් දෙකෙන් rub කරන්න ඊට පස්සේ මූණේ ගාලා කවාකාරව මූන මසාජ් කරන්න. එහෙම මුලින් අත් දෙකෙන් rub කරලා ඊට පස්සේ මූනේ ගාන්න කියන්නේ Cleanser එක ඇක්ටිව් කරගන්න ඕනේ නිසා.එතකොට තමා ඕනේම Cleanser එකකින් අපිට ඕනේ Result එක ලැබෙන්නේ..😎😎 ❌❌මසාජ් කරනකොට තදින් කරන්නත් එපා exfoliate කරනවා වගේ🥲❌❌ ♥️♥️තවත් වැදගත් පොයින්ට් එකක් තමා Cleanser එක විනාඩියක්වත් මූනේ තියන් ඉන්න. ගාපු ගමන් හෝදන්න එපා. ඊට පස්සේ වතුරෙන් හෝදන්න.තෙත මාත්තු කරන්න Order Now - www.cerave.lk #ceravesrilanka #hydrating #cerave
ceravesrilankan
Jan 18
19
1.6K
45.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
