chutikki226
Feb 1
183
1K
1
1.09%
එක්කො මම හිස් වෙමින් ඇත.. එසේත් නොමැති නම් මා පරිනත වෙමින් ඇත... පෙර මෙන් තදින් කිසිදු බැදිමක් ගැන ඕනෑවට වඩා සිතීමත් දැන් මා තුල නැත ... මාගේ ප්‍රියතම පුත්ගලයන්ගෙ පවා ආදරය' අවදානය ලැබේද'නොලැබේද යන්න සොයා බැලිමක්' ඒ ගැන චොදනා කිරිම පවා දැන් මට වෙහෙසයි... මුන ගැහෙන සැම කෙනෙකුගේ ජිවිතේ හොදම මනුස්සයෙක් වීමේ උවමනාවක් ද දැන් මා තුල නැත' එය මාගේ වර්තමානය පහසු කරන්නක් වී ඇත.....!@🦋 Sa N Ju :🤍💐 #වැල්ලවායේ_අපි🇱🇰❤✊ #onthisday #viralvideo
chutikki226
Feb 1
183
1K
1
1.09%
Cost:
Manual Stats:
Include in groups:
Products:
