thani_025
Feb 11
242
1.9K
6
119%
ආදරය, ජීවිතය, මිනිස්සු ඔය කියන වචන වල තියෙන අකුරු හතරක් පස්සේ තමයි මේ ලෝකේ මිනිස්සු හති දදා දුවන්නේ. ඉතින් ඒ හැමෝම දිව්වට කාලය තමයි හැම දේම පාලනය කරන්නේ. කාලය, ගොඩක්ම වෙලාවට හොඳයි. සමහරක් වෙලාවට නරකම දෙයක් තමයි ඒක ඉතින්, දෙන්නෙක් ප්‍රේමයෙන් බැදුනට පස්සේ කාලයත් හෙමිහිට ගත වෙද්දී. ප්‍රශ්න එන්න ගන්නවා. කාලය තමයි ඉතින් මේ හැම දෙයකටම හේතුව. කාලය විසින්ම ඇති කරන ප්‍රශ්න කාලය විසින්ම විසදන්නත් ගන්නවා. ඒත් ප්‍රේමය නම් කාලය ලබා දෙන ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා තැනින් තැනින් පළුදු වෙන්න ගන්නවා. වසන්තය කාලයත් එක්කම තමයි එන්න තියෙන්නේ ඉතින් වසන්තයේ මල් පිපෙන්නෙත් කාලය ගත වෙද්දිම තමයි. ඒ වගේ තමයි අපෙත් ප්‍රේමය වසන්තයත් එක්කම දළු ලන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. කාලයත් අපිට නොදැනෙන්න හොරෙන්ම ගමන් කරන්න ගත්තා. වසන්තයෙන් පස්සේ ප්‍රේමයේ මල් හැලෙන්න ගන්න බවත් අපිට නොදැනෙන්න කාලය ගත උනා. නියන් කාලයත් කාලය සමඟ පැමිණියා කොළ මල් හැලි ප්‍රේමයේ සොඳුරු තැන් හෙමිහිටම ගිලිහුණා. විරහවේ ගිනි ගහන අව්වේ කර වෙන්න ගත්තා. "සුන්දර ආදර කතා ඇත පොත් වල නුමුදු, විරහවයි ඇත්තේ හුගක් පෙම් කල සිත් වල" කාලය තමයි වැදගත්ම කිමද, දරුණුම පරාජයන් වලට ලක් වුනු හිරෝෂිමාවෙත් සකුරා ගස් ප්‍රේමයෙන් මල් දරන්න ගියේ කාලය පමණක්ම වන නිසා. ඉතින් ගොඩක්ම වෙලාවට අපි පිපෙන පරවෙන දළු ලන කාලය , පරිසරය වැරදි වෙන්න පුළුවන් . ඒක නිසාම කාලයට ඉඩ දෙන්න , වැරදි සමයන්හි වැරදි තැන් වල පැල නොවෙන්න. හරිම සමයට හරිම පරිසරයේ ප්‍රේමයේ මල් පිපෙන්න. නුබත් මමත් හමු වූ වැරදි සමය කාලයටම බාර දෙන්න . සමහර විට කාලයම මුන ගස්සාවි හරිම සමයත් එක්ක පිපෙන්න ඕනේ ඉසව්ව ඉතින් එතකන්ම පරිස්සමින් ඉන්න. විරහවේ ගිනි අව්ව දරා ගන්න වසන්තය ආ විගස ගෙවුණු පසු කාලය. නැවත නොමැරෙන ලෙස ප්‍රේමයේ මල් පිපෙන්න. ඉතින් හිතවත, හැම දේම දරාගෙන ඉවසාගෙන ඉන්න, කාලයයි වැදගත් බොහොම. හරිම සමයට නුබත් මා ළඟින්ම පිපෙන්න. - කාලය - තනි thani 🖤 @තනි-thani 🤍 (මට පෙම් බැඳි ඇයට) #තනිthani #foryou #qoutes #fyp #trending_video #views #cylone #foryou #foryoupage #naturevibes #besttiktok #fypシ゚ #fyppppppppppppppppppppppp #sadstory #srilankan_tik_tok🇱🇰 #handsome #Love #vibe #100kflowers #1millionaudition @<CʜAɴᴜ__🕊️🍋 @Rashan Balasooriya @MIND ✨ @Bantu ⚜️🪬 @We Reels 🎞! @Hashini De Silva🥷 @Shasha jayalath @Milan Fernando @kalani perera🍓🧸 @AMA ☁️
thani_025
Feb 11
242
1.9K
6
119%
Cost:
Manual Stats:
Include in groups:
Products:
