97
6.2K
4
179%
Cerave Renewing SA Facial Cleanser"මේ Cleanser එක හදලා තියෙන්නේ Normal Skin types වලට. But Acnes පොඩ්ඩක් තියෙන අයටත් සෙට්.. ඔයාලට පහසු වෙන්න මං පහලට Details දාන්නම්.. 👇🏽👇🏽👇🏽 🍓Skin Type : Normal Skin, Acne Skin 🍓Base: Gel Based 🍓Main Ingredients : Ceramides, Hyaluronic acid, Niacinamide, Salicylic Acid මීට අමතරව 👇🏽👇🏽 AQUA/WATER/EAU, COCAMIDOPROPYL HYDROXYSULTAINE, GLYCERIN, SODIUM LAUROYL SARCOSINATE, NIACINAMIDE, GLUCONOLACTONE, PEG-150 PENTAERYTHRITYL TETRASTEARATE, SODIUM METHYL COCOYL TAURATE, ZEA MAYS OIL/CORN OIL, CERAMIDE NP, CERAMIDE AP, CERAMIDE EOP, CARBOMER, CALCIUM GLUCONATE, SODIUM CHLORIDE, SALICYLIC ACID, SODIUM BENZOATE, SODIUM LAUROYL LACTYLATE, CHOLECALCIFEROL, CHOLESTEROL, PHENOXYETHANOL, DISODIUM EDTA, TETRASODIUM EDTA, HYDROLYZED HYALURONIC ACID, PHYTOSPHINGOSINE, XANTHAN GUM, ETHYLHEXYLGLYCERIN මේවා අන්තර්ගත කරලා තියෙනවා.. 💦Salicylic Acid සම ඇතුලටම ගමන් කරලා සම ගැඹුරින් පිරිසිදු කිරීමක් කරනවා. Exfoliate වීමක් කරනවා.. 💦Hyaluronic acid nd Ceramide Main Ingredients නිසා ඔයාගේ ස්කින් එකේ moisture level එක රදවා තබා ගන්නවා.එතකොට ස්කින් එකේ වියලි ගතිය ඇඩු වෙනවා සහ ස්කින් එක protect කරනවා. Baby Soft Skin එකක් ලබාදෙනවා.. 💦Niacinamide නිසා ස්කින් එක Clam කරනවා.Pimples Heal කරන ගමන් ස්කින් එක මොයිස්චර් කරලා තියාගන්නවා.. 🧴🧴🧴How To Use🧴🧴🧴 මූන වතුරින් තෙමලා අතට කඩල ඇටයක වගේ ප්‍රමාණයක් අරන් හොදට අත් දෙකෙන් rub කරන්න පෙණ වගේ එනකන්.. ඊට පස්සේ මූණේ ගාලා කවාකාරව මූන මසාජ් කරන්න. එහෙම මුලින් අත් දෙකෙන් rub කරලා ඊට පස්සේ මූනේ ගාන්න කියන්නේ Cleanser එක ඇක්ටිව් කරගන්න ඕනේ නිසා.එතකොට තමා ඕනේම Cleanser එකකින් අපිට ඕනේ Result එක ලැබෙන්නේ..😎😎 A.M. P.M. Routines වල පාවිච්චි කරන්න.. ❌❌මසාජ් කරනකොට තදින් කරන්නත් එපා exfoliate කරනවා වගේ🥲❌❌ ♥️♥️තවත් වැදගත් පොයින්ට් එකක් තමා Cleanser එක විනාඩියක්වත් මූනේ තියන් ඉන්න. ගාපු ගමන් හෝදන්න එපා. ඊට පස්සේ වතුරෙන් හෝදන්න.තෙත මාත්තු කරන්න. ♥️ #ceravesrilanka #cerave
97
6.2K
4
179%
Cost:
Manual Stats:
Include in groups:
Products: