thani_025
Feb 13
147
1.2K
15
74.7%
නුබත් මමත් හමු වූවා මිස හිමි උනද? ප්‍රේම කෙරුවා මිස අවසානය තෙක්ම ප්‍රේම කිරීමට හැකි උනද? පොරොන්දු දුන්නා මිස රැක ගැනීමට හැකි උනද? ප්‍රේමයත් සුළග මෙන් තැනක නැවතී නොසිට ඔහේ ගහගෙන ගියෙහිද? සැබවින්ම ප්‍රේම කළ අපේ ප්‍රේමයට නොතිබුණි නම් දෛවය විසින් නම් නොකරන ලද කල් ඉකුත් වීම් දිනය හදවතේ නවාතැන් ගත් නුබට හදවතේ නුබෙ නමින් ගහෙන හොදම හරිය නුබ නොමැතිව අපේ ප්‍රේමය නොමැතිව කල් ගෙවයිද හැමදාම? ඉබා ගාතේ ඔහේ ඇවිදන් යන සුළඟටත් හැකිද තැනක නැවතී සිතූ සේ හුස්ම ගන්න සුළගත් සමයි නේද සොදුර අපේ ප්‍රේමයට කිම්ද, අපටවත් නොහැකියි නේද පපුවට ළං වෙලා ප්‍රේමයේ සොඳුරුම තැන් විද ගන්න " නුබ හට මට දිය හැකිද ඉඩ තුරුල් වී ඔය ලය මත විදීමට එම සැබෑ ප්‍රේමය ? " ප්‍රේමයේ රහස් විද ගන්න පපුවට ළං වෙලා මගේ නමින් ගැහෙන නුබේ හදවතේ හඩ අහ ගන්න නුබේ උණුහුමේ මොහොතක් දැවටෙන්න ප්‍රේමයේ නුබේ සොඳුරුම පහස විදගන්න ඇත්තටම සොදුර අපිට බැරිද ? විදීමට එම සැබෑ ප්‍රේමය? සැබෑ ප්‍රේමණීය බිමක පැලවෙන මල් පවා දලුලන්නේ හරිම හැඩකට සොදුර නුබට හැකි වේවිද මේ පාළු හිත මත නැවතත් ප්‍රේමයේ සොඳුරුම මල් පුබුදන්න ඉතින් නුබ හට හැකිද නැවතත් හැඩ කෙරුමට මේ පාළු හදවත? තනි thani 🖤 @තනි-thani 🤍 (මට පෙම් බැඳි ඇයට) @තනි-thani 🤍 (කාලය) #තනිthani #foryou #qoutes #fyp #trending_video #views #cylone #foryou #foryoupage #1millionaudition #100kflowers #vibe #Love #handsome #srilankan_tik_tok🇱🇰 #sadstory #fyppppppppppppppppppppppp #fypシ゚ #besttiktok #naturevibes #100kviews @Rashan Balasooriya @MIND ✨ @Bantu ⚜️🪬 @We Reels 🎞! @Hashini De Silva🥷 @Shasha jayalath @Milan Fernando @kalani perera🍓🧸 @AMA ☁️ @Seza• @chanul_ranmith @Senethu akash 🤍
thani_025
Feb 13
147
1.2K
15
74.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
