chethu_girl_22
Jul 28
278
1.3K
2.94%
😊🌹🖤 අත් හැරෙයි ද කියලා බලෙන් ආදරේ කරන්න එපා දාලා යයිද කියලා සැකෙන් ආදරය කරන්න එපා බොරු කරයිද කියලා දුකෙන් ආදරය කරන්න එපා බයෙන් සැකෙන් ආදරේ කරන්න එපා කවදාවත් දෙන්න ආදරේ දෙන්න පිරෙන්න ඉන්න කාලේ බලාගන්න මදි නොකියන්න ලැබෙන දෙයක් නම් ලැබෙයි නැති වෙන දෙයක් නම් නැති වෙයි කරපු ආදරේ පිරිසිදුව අඩුවක් නැතුව කරානම් එච්චර කරලත් ගියානම් ඔයා නෙවෙයි දුක් වෙන්න ඕනේ එයා පවට පින දෙන්න බෑ මෙයා....
chethu_girl_22
Jul 28
278
1.3K
2.94%
Cost:
Manual Stats:
Include in groups:
Products:
