ruugirl4
Mar 12
20
331
1
12.2%
හොයාගනින්....උඹ ළඟ වාහනයක් නෑ කිව්වම කමක් නෑ අපි පයින් හරි යමු කියන ජාතියේ කෙනෙක්ව... තට්ට තනියම වුනත් විශ්වාසයෙන් අතේ එල්ලිලා බය නැතුව ඕනම දුරක් ගිහින් එන්න පුළුවන් ජාතියේ කෙනෙක්ව....ඝන වැස්සක වුනත්, මහ කාෂ්ඨකේ වුනත්වෙනසක් නැතුව විඳින්න දන්න කෙනෙක්ව.... අතේ මහා ලොකු සල්ලියක් නැති වුනත් පාර අයිනේ තියෙන පෙට්ටි කඩේකින් හරි වඩේ එකක් කාලා ප්ලෙන්ටියක් බෙදාගෙන බොන්න පුළුවන් කෙනෙක්ව.... අගහිඟකම් දාහක් මැද්දේ වුනත් “උඹව අත්නොහැර ලඟින් ඉන්න කෙනෙක්ව,,උඹේ ලෝකෙන් පිට නොයන කෙනෙක්ව,,, ලස්සන උන් කොච්චර හිටියත්, “උඹේ ලස්සන විතරක් දකින කෙනෙක්ව.... ඔව් ! ජීවත් වෙන්න ඕනේ තේරුම් ගත්ත කෙනෙක්.... තේරුම් ගන්න කෙනෙක්..... හික්මීමක් තියෙන කෙනෙක්.... කොටින්ම, මානසික නිදහස රකින කෙනෙක්!🥹❤️🩹✨#එයාගේ_ලස්සන🙈💞💖 #suddi🥀❤️⚡️🥀 @Ashan 🍃❤️💕 මේ ලෝකේ දැක්ක ලස්සනම ආදර කතාව තමයි අපි දෙන්නගෙ ආදර කතාව 🥺 #මං_ඔයාට_හරි_ආදරෙයි_ළමයෝ_♥️🌍🥰💍
ruugirl4
Mar 12
20
331
1
12.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
