23
197
6
15.3%
කන්ද උඩ ඒ සුපෙම් භූමිය නමින් විය සෙංකඩගල අනුහසින් හිමි සඳුන් දළදා තේජසින් නැහැවී යන තවත් කොයිබ ද එවන් පුරයක් සිත් සතන් සනසාලන විටෙක සිතුණේ ඇත්ත නොව මෙය ෆැන්ටසියක්දෝ මිහිපිට වැව රවුම වට ඇවිද යන මඟ සුන්දරයි මුළු ගමනම ගැනිය හැකිදෝ පෙම් කතාවල මතක එහි නිදහන් වුණ නුවර අහසත් හඬන්නේ විරහ දුක උහුලාගනු බැරිව ද කොහොම කිව්වත් ආදරේ ලස්සනම මේ මහනුවර ට එදත් එහෙමයි අදත් එහෙමයි තවම එක ලෙස වැජඹෙන සිටිය හැකි දිවි ඇති පුරාවට මේ නුවර සුළඟම විඳ විඳ කොහෙන් බැලුවත් නෙත්කළුයි මුළු කන්ද උඩරට දසුනම ඉතිං වැරදිද මැණිකේ නිළමේලා වුණාට ටිකක් ආඩම්බර....?❤‍🩹 #bookrecommend #bookworm #booktop #bookrecommendations #bookish #booktok #relatable #book #nuwara #kandy @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @< S H A N 💀!!️ @Masha @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @napuri 😌💗 @Vishwa nilupul 🤍🧚‍♂🥹
23
197
6
15.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: