66
437
9
67.2%
ප්‍රේමය යනු කුමක්දැයි කව්රුන් හෝ ඇසුවහොත් මට කියන්නට ඇත්තේ ඔබේ නම පමණි. මම අසීමිතව ඔබට ආදරය කළාදැයි නොදනිමි.එහෙත් මම අසීමිතව ඔබේ ජීවිතයට ආදරය කරන්නට ඉගෙන ගනිමින් සිටිමි. ඔබේ නිදහසට, ඔබේ සතුටට, ඔබේ වගකීම් වලට මම ආදරය කරන්නට ඉගෙන ගනිමින් සිටියෙමි...ඔබේ සියළු ජයග්‍රහණයන් වලදීද පරාජයන් වලදීද ඔබට ආදරය කරන්නට ඉගෙන ගනිමින් සිටියෙමි. අවසානයේ ඔබව අතහැර ඔබේ ජීවිතයට ආදරය කරන්නට ඉගෙන ගනිමින් සිටිමි. ආදරය පරාර්ථකාමි පරිත්‍යාගයක් මිස ආත්මාර්ථකාමි ඉල්ලීමක් නොවේ. ආදරවන්තයන්ගේ දවසක් මට නැත. ඔබ ළග සිටින සෑම මොහොතක්ම මට ආදරණීය දවසක්...! 🩶 #viral #iphone #fyp #views @Pasi boyxxx༒乡😚💝 @DESH : ❤‍🩹✨⬇️" @Sandaru ❤️✨️ @R A N J A N A _🦎 @Lex🌼 @DIMAN 🤍🐇 @P > 🫀 @Akshari perera @TᴜTᴜ_G ɪ ʀʟ 💗 @...🖤ADNN🤍...
66
437
9
67.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: