mr.hasith.com
Nov 7
22
235
8
17.8%
ඒක ඇත්තටම මායාකාරී ✨ ඇයි ඒ ආදරේට එහෙම උනේ....? 💔🥀 අදත් ඒ හැඩකාර සංචරණි ඉන්නවද 🥺❤️🩹 හැබැයි එදා එහෙම නොවුනා නම්, සමිධ - සංචරණි එකතු උනා නම්, අද මේ වගේ ලස්සන නිර්මාණ නැති වෙන්න තිබ්බා 😥 පොත කියපු ගමන් QR cord එක scan කරලා සිංදුව ඇහුවාම ඒ වේදනාව දෙගුන වෙලා ඇස් අගින් ගලන්න පටන් ගත්තා... 📖💔 ඒවා වචන නෙමෙයි, බෙහෙත්...! "එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි, එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි..." 📖💞 ඇත්තටම මේක මාරම පොතක්. නිකන්ම නිකන් පොතක් නෙවෙයි මෙක " රතුම රතු මැයි මාර ප්‍රසංගයක්" මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල #book #booktok #bookworm #bookish #booktoker #bookrecommendations #maimaraprasangaya #mahindaprasadmathsibula #bookrecommend #mostviral @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @< S H A N 💀!!️ @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @napuri 😌💗 @Vishwa nilupul 🤍🧚♂🥹 @Yeshani Thilakarathna @Ruu 💗🖇️ @Ravindu_Hasaranga_ @Lonely_Girl
mr.hasith.com
Nov 7
22
235
8
17.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
