40
219
5
14.1%
~•••••මැයි මාර ප්‍රසංගය •••••~ මලින් බරවුණු මාර ගහ දෙස බලා හිනැහුණු නුඹට ඒ ගසම මල් වරණ දිනක එක ලෙසම හිනාවෙන්න පුලුවන් උනා නම් සංචරණී , එය එසේ අවසන් නොවන්නට තිබුණා හිතේ තියන හැගීමට කුළුබඩු සුවඳ එක් කළා මිස ඇය තුත්තිරි නෙළන විටකදී වත් ලංවී ඇයට කීවා නම් ආදරෙයි වග සමිධ, ඔබට ඔතරම් ලතැවුල් නොතිබෙන්නට තිබුණා නමුත් එය එසේ නොවුනා නම් , පුංචි මැයි මාර ගස් ළමයට ප්‍රසංග තියන්න බැරි වෙන්න තිබුණා ඉතිං පුංචි මැයි මාර ළමයෝ ආදරෙයි නම් කියන්න අපිට පුළුවනි එතකොට මැයි මාර ගස මල් වරණ දිනකදි උනත් එකටම හිනාවෙන්න ❤ #මැයිමාරප්‍රසංගය#cuppycake #maimaraprasangaya #foryoupage #foryou #viral #tiktok #trending #fyp #whatsappstatus #book #mahindaprasadmathsibula #emotional @Akalanka💞💫 @sulakshana Pabasara @Shani 🍓🤍 @🌼•*⁀➷ SαɳZყყ • ᥫ᭡ 🇯🇵✨ @akalanka manusha
40
219
5
14.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: