1.2K
10K
11
2,849%
ඔය රුපේ කවදත් මේ හිත් මානේ..🥺🩵 " ඇයි ඔයා එයාගෙන් අයින් උනේ ... හැමෝම කියනවා එයා හොද මනුස්සයෙක් කියලා " මං ටික වෙලාවක් බලාගෙන හිටියා. ගැඹුරු හුස්මක් අරන් මෙහෙම කිව්වා. " හැමෝටම හොද මිනිස්සු අපිටත් ඒ විදිහටම හොද වෙන්නෙ නෑ ... කෙනෙක් තව කෙනෙක් ගැන කියන්නෙ එයා ගැන තමන්ට තියෙන අත්දැකීම් අනුව. ඉතිං තමන්ට තියෙන අත්දැකීම්ම අනිත් මිනිස්සුන්ටත් ඇතියි කියලා හිතාගෙන මිනිස්සු ජීවත් වෙනවනම් , පැහැදිලි කරන්න යනවට වඩා නිහඬව ඉන්න එක හරියි කියලා මං හිතනවා " " හ්ම්ම් .. ඒක හරි " " ආයෙමත් මං කියන්නම් ... ලෝකෙටම හොද මනුස්සයෙක් උනත් අපිට හොදින් සලකන්නෙ නැත්තන් ඒ බැදීමේ තේරුමක් නෑ. මොකද අපි තනි වෙද්දි ලෝකයා උනත් ගන්නෙම අර එයාලට හොදයි කියලා හිතෙන මනුස්සයගෙ පැත්ත " #fypシ゚viral #club #100kviews #srilankan_tik_tok🇱🇰 #1millionaudition #quotes #sitha #newsong @Abdul Rahuman🐉 @chabiii乂 @Lasiy.h @Hansi🪼 @Dew👽🥀🌊 @Nimaz Rukshan🐼🦎 @AV🥷SH @pixie______ @Lashan_Herath @Lashan_Herath
1.2K
10K
11
2,849%
Cost:
Manual Stats:
Include in groups:
Products: