mr.hasith.com
Nov 12
22
96
32
10.6%
විශ්වාසය රකින්නෙ කොහොමද කියල ඔයා මට පෙන්නන්න ඕනි හැඟීම් කියන්නෙ මොනාද කියල ඔයා මට පෙන්නන්න ඕනි හිතේ අරමුණු අපේම කරගන්න හැටි රත්තරනේ මට දැන ගන්න ඕනි දුක් වේදනා කෙනෙක් එයි, විඳගන්න ඔයා මට කියල දෙන්න ඕනි ප්‍රශ්න ඉස්සරහ තීරණ ගන්න ගත්ත හැටි මට ඔයාගෙන් දකින්න ඕනි නොදන්න හැම දේකටම චුට්ටක් හරි ඔයා මට කියල දෙන්න ඕනි ලැජ්ජාව බයට නෙමේ ජීවිතේ තුරාවට ඔයා ලඟ ඔලුව නමන්න ඕනි හිනා ගේන ආදරේට ඔයාගෙ කඳුලු මැරෙනකම්ම පිහින්න ඕනි ලෝකයේ ඉස්සරහා ඔයාගෙ අත්වල එල්ලි එල්ලි දඟ කරන්න ඕනි දවසට විනාඩි දහයක් හරි තුරුල් වෙලා ඉන්න ඕනි ජීවිතේ විනාඩියක් හරි ඔයාට කලින් මට යන්න ඕනි #book #mostviral #mostviral #1millionaudition #mostviralvideo #mostviewe #srilanka #relatable #love #beautiful #vadan #nisadas @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @< S H A N 💀!!️ @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Teshara Desilva🤍 @Masha @Janaa <3 " 💗🕊 @napuri 😌💗
mr.hasith.com
Nov 12
22
96
32
10.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
