33
326
1
23.5%
තේ ගස් වෙනුවෙන්ම රුධිරය,දාඩිය ආත්මය කැප කරමින් මිය ගිය මිනිසුන් වෙනුවෙන් ලියවූවක් පමණක් නොවේ... දවසකට එක වේලක් බඩට දමා ගනිමින් , අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් , කඳුළු හිරකරන් හිනාවෙන අහිංසකයන්ගේ කතාවකි. එය පිටට පෙනෙනා තරම් රසයක්වත් සෙල්ලමක්වත් සුන්දරත්වයක් වත් නොවේ.. කදු පුරා යායට කොල පාටට දිදුලන්නේ ඔවුන්ගේ ආත්මයන්හි දෝංකාරයේ පැහැයයි... ජීවිතයේ පැහැයයි. ඔවුන්ගේ දරුවන්ගේ පැහැයයි... කොල පාට යටින් ඇත්තේ ඔවුන්ගේ රුධිරයේ කහට පැහැයයි.. වේදනාව ,භය , භය පක්ෂපාතී කම, නොනැගීටිමේ වහලින් යදමින් බැඳ දැමු කදුකර දමිල මිනිසුන්ගේ ඛේදවාචකයයි... කකුල් පැලී යමින් , අත් ඇගිලි විරූපී වෙමින් ,හම රැලි ගැහෙමින් ; තමන්ගේ ශරීරයට දුකම , කටුකත්වයම දෙමින් ; ඔබ රස කර බොන තේ කෝප්පයට ජීවය දෙන රසය දෙන අසරණයන්ගේ හෘදය සංවේදි කතාබහයි..... 'කැමෙලියා ' මේ ඔවුන් වෙනුවෙන්ම විශිෂ්ඨ ලේඛිකාවක විසින් පිදෙනා උත්තම පූජාවයි....🙏😇🌱☕ කෘතිය - කැමෙලියා කතෘ - විරාජිනී තෙන්නකෝන් #කැමෙලියා #camellia #camelliasinensis #booktok #bookish #bookworm #booktoker #bookrecommendations #book #mostviral #1millionaudition @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @< S H A N 💀!!️ @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @napuri 😌💗 @Masha
33
326
1
23.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: