9.8K
278K
448
3,326%
මම මේ University යන්න කිසීම උවමනාවක් තිබ්බෙ නැති කෙනෙක් ... මොකක්දෝ වාසනාවකට මම කරපු එකම දේ tuition sir ලා කියපු දේ හැමදාම හරි හැටි අහන් හිටියා , අන්තිම වෙනක්ම් බලන්න .. මගේ turning point එක උනේ කොල්ලෙක් 😂🤌 හා හා ඔයාල හිතන එකක් නෙමේ ... ඔක්කොම කියවන්නකෝ ඒ කාලේ , මම !!! 😂 hw එහෙම නම් කලේ නෑ , scl note nam කිසිම sub එකක මගේ complete නැහැ ( මගේ යාලුවෝ දන්නව ඒක 😅, prefect කෙනෙක් නිසා මම extra දේවල් වලට ගියා මිසක් මම පන්තියේ වැඩ කරනව වගේ හිටිය ( ඇත්තටම කලේ නෑ 😒🤌) අපේ cls teacherට ඒත් අන්තිම කාලෙ තේරිලා අපේ අම්මටත් දවසක් කියල තිබ්බ මේ ලමයාව උනන්දුවෙන් වැඩ කරවන්න.. කියලා 😑 මට ඒව එච්චර දැනුනේ නෑ 😪💔 SOOOOO !! මට හිටියා හොද යාලුවෙක් BESTIE KENEK ... එයාගෙයි මගෙයි යාලුකම ඒ වෙනකොට 4YEARS වගේ එයා අපේ යාලුකම නැවැත්තුවා විබාගෙට මාස 6 මාරක් තියෙද්දි ... ( ඔවු ඔවු යාලුකමක් ) oyala hithuva hari හැබැයි mage හිතේ crush එකක් තිබ්බා ... ඒයාව තදින්ම මට ඒ කාලේ දැනුන නිසා එයා මාව දාලා යන්න කලින් කිවුවා හොදට ඉගෙනගන්න , තැනකට එන්න , ඔයාගේ ජීවිතේ ගැන හිතල වැඩ කරන්න කියල .... ( විස්තර ඔක්කෝම කියන්න බෑ briefly ඕක තමයි ඉතින් !!!!! ) කාගේවත් කතා අහල motivate වෙන්නෙ නැති මන් එදා හිතට හයිය අරන් වැඩ කලා .... num. එකත් මාරු කලා whatsapp missing වුනා gyzz මම 😂 මට පුටුවෙන් ඉදගත්තාම වෙනදට නැගිටිනකම් ඉවසිල්ලක් නෑ ... ඒත් එදා මන් වැඩ කරල ඉවර වෙන වෙලාව මට බලන්නත් අමතක උනා ... මම book එකක් අරන් ලිවුවා මම කොච්චර වැඩ කලාද කියල ... mulin davase පැය 4.48ක් , කාලය , දවස් යද්දි , එක දවසකට පැය 14-18 අතර වැඩ කලා ... මම පොත් ගුල්ලෙක් නෙමේ නිසා free වෙලේට සත්තු එක්ක සෙල්ලම් කලා ... හැබැයි අන්තිම කාලේ පොත් ගුල්ලෙක් වෙන්න වුනා ... එතකොට විබාගෙ ලගයි නෙ ... මොනා විනත් දෙවියන්ට හැමදාම මන් thank කරනවා , මට දේවල් තිබ්බත් නැතත් ... ඒකත් මට හැමදාම පිහිටක් වෙනව කියල මම විශ්වාස කරනවා ... ඒකත් හරි විබාගෙට යන දවසෙ මන් නිකන් 1 වසරෙ විබාගෙ ලියන්න යනව වගේ කියල හිතාගෙන මන් මට ඕනි විදියට විබාගෙ කලා ... results එදිදි scl එකේ වැඩිම commerce section එකේ highest score එක ලැබිලා මම හිතුවෙවත් නෑ .... නන්ගිලා , මල්ලිලා මතක තියාගන්න , මන් මහන්සි වුනේ මාස 6යි .. ඒකෙන් මන් මේ game එක win කලා නම් .... ඔයාට මටත් වඩා පුලුවන් .... මම ඒක ඔයාලට හදවතින්ම wish කරනව ජීවිතේ කටුකම කාල එයි , ඒව දරාගන්න ... මට කියන්න බැරි ඕනි තරම් ප්‍රශ්න මම පාඩම් කරද්දී මට ආව (ගෙදර අය සින්දු දානව , හයියෙන් tv බලනවා , මානසිකව වද දෙන දෙමාපියන් පවා අපිට වේදනාවක් ගේන තැන් එනවා සමහරට කෙනෙක් ඔයාට බෑ වගේ වුනත් කියලා ඇති , ඒවගේවට වැටෙන්න එපා එයාලට බනින්නත් එපා පරිනතව හිතන්න හැමදේම .... ඒ වගේව මටත් වුනා, ඒවා ඕනි තැනක තියෙන්න පුලුවන් ) හිතන්නවත් එපා ඒ ගැන !!! ඔයා යන්න ඔයාගෙ පාරෙ ... ඔයාගෙම අයව දවසක බලාගන්නව කියල හිතින් හිතන්න ... වැඩ කරන්නම වෙනවා අපිට ඉස්සරහට යන්න ඕනි නම් , ... sorry ගොඩක් කතා කලා නම් 🤧 ඒත් මේක වටින කෙනෙක් ඉන්නවනම් ඔයා මොනා හරි ඉගෙනගනී !! සතුටින් ඉන්න හැමෝම 😘😘🌻🥰 May God bless u 😘🥰 ahhh !!! මගේ youtube channel එකක් තියෙනව ඒක bio එකෙන් බලල subscribe කරන්න 🤗♥️ #srilankan_tik_tok🇱🇰 #tiktokviral #viraltiktok #fyp #fypシ゚ #virall #foryou #foryoupagе #f #fy #fypppp #million #millionviews #vira #fypage #exam #al #results #resultsday #uni #japura #japuratiktok #university #selected
9.8K
278K
448
3,326%
Cost:
Manual Stats:
Include in groups:
Products: