23
95
10
8.78%
ජීවිතේ සමහර තැන් වලදි ... තාත්තා නැති අඩුව කොච්චර දැනුණ ද කියල .. සමහරු හිතනවට දකිනවට වඩා තාත්තා කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ, හරිම අමිහිරි ... ජිවිතේ මොන දේ ලැබුණත්.. තාත්තාගෙ අහිමිව්ම කොච්චර දුකක් ද කියල තාත්තා නැතිවුන කෙනෙක්ගෙන් අහල බැලුවොත් සමහරුන්ට හිතෙයි කොහොම ඒ වේදනාව දරාගත්තෙ කියල.... තාත්තා නැතුව අඩපු තරම් ,... තනි වුන තරම් ...., අසරණ වුන තරම්... කොච්චරක්ද කියනව නම්, වෙලාවකට හිතෙනව පපුව පැලෙයි ද කියල... අහිමි වීම කියන දේ හරියටම දන්නෙ... දෙමාපියන් ගෙන් එක්කෙනෙක් අහිමි උන දරුවෙක් විතරයි ... අනෙක් සියලුම දේවල් මග හැරීම් විතරයි🥺💔🥀 #viral #mostviralvideo #mostviewe #srilanka #booktok #1millionaudition #mostviral #book #booktoker #bookworm #bookish #dad #feel @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Janaa <3 " 💗🕊 @PreM_🐼💗 @yAsH👀🤍 @napuri 😌💗 @Yeshani Thilakarathna @Vishwa nilupul 🤍🧚‍♂🥹 @tharul_x_x2 @Teshara Desilva🤍
23
95
10
8.78%
Cost:
Manual Stats:
Include in groups:
Products: