307
1.7K
1
3.75%
Replying to @sathsara__cbr__official ආදරයක් කිව්වම ඒක අවංක ආදරයක් වෙන්න ඕනේ ඒ කියන්නෙ ගොඩක් අය ආදරයක් නෙවෙයි නේ වෙන්නේ ආකර්ෂණයක් නේ ඒක ටික කාලයයි... තියෙන්නෙ... ආදරය ඊට වැඩිය ගැඹුරට ගිය දෙයක් කියලා මං හිතනවා තව කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න තමන්ගෙ වාසියක් බලන්නේ නැතුව තව කෙනකු තේරුම් ගන්න ඒ කෙනාට ඇහුම්කන් දෙන්න ඒ කෙනා වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් උපකාර තියනවනම් ඒවා කරන්න එහෙම ආදරයක් තමයි මං හිතන්නේ අවංක ආදරයක් කියලා අනිත් හැම දේම නිකං ක්ෂණික දේවල් 🌹🧡🌹
307
1.7K
1
3.75%
Cost:
Manual Stats:
Include in groups:
Products: