hashini_23
Mar 11
58
476
14.6%
පැනඩොල් උනත් පෙති දෙකෙන් සුව උනාට වැඩියෙන් ගත්තහම විස වෙනවා ... නියගලා මල් සුවදයි තමයි , එත් රහ බැලුවොතින් වහ වෙනවා ... ආදරේ උනත් එහෙමයි... ගානකට තියාගන්න , ඕනාවට වඩා දුන්නොතින් අගයක් නැතුව යනවා ... ඕනම දෙයක් ඕනාවට වඩා ඕන නැ කියනවානෙ අධිමාත්‍රාවෙන් දුන්නම ... ප්‍රේමය උනත් අන්තිමට සුව කරන්න බැරි තරමටම ... හදවත් ලෙඩ කරවනවා... අන්තිමට දන්නෙම නැතුව හොදට හිටපු මිනිස්සු පිස්සො වෙනවා ....🤍 #fyyyyyyyyyyyyyyyyyyy #fypシ゚ #videoviral #videoviral #trend #CapCut #newtrend #fypage #สปีดสโลว์ #สโลว์สมูท
hashini_23
Mar 11
58
476
14.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
