32
466
6
33.1%
"ඔයාට ආදරේ කරන, ඔයා වෙනුවෙන් ඕනෙම දේකට ඉන්න, ඇත්තටම ඔයාව ඔයා විදිහටම පිළිගන්න මනුස්සයෙක්ව කවදාවත්ම මගෑරෙන්න දෙන්න එපා." - 'ඒත් මං ආදරෙයි' කවි එකතුව වගේම 'ඉතිං මට සමාවෙන්න' කවි එකතුවත් හරිම ලස්සන පද ගැලපීමක් එක්ක ගලාගෙන යනවා ... පසුතැවෙන හිත් කියවන්නම ඕන කවි එකතුවක් ... ආදරේ හරි ලස්සනට විඳින මිනිස්සු අතරේ මඟහැරුනු ආදරේ ගැන පසුතැවෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද ... තදින් අල්ලගෙන ඉන්න ඕන කියල හිතනකොටත් අපි මගෑරගෙන ඉවරයි ... ඉතිං නිවීසැනසිල්ලේ පසුතැවෙන මිනිසුනි, හිත පිරෙන්න ආදරේ කරන්න, අයිති කරගන්න, අතෑරෙන්න දෙන්න එපා ... ❤️ #bookrecommendations #book #booktok #books #bookworm #bookish #booktoker #bookrecs #ethmnadarei #ithinmatasamawenna @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Janaa <3 " 💗🕊 @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @Lonely_Girl @napuri 😌💗 @user@najanaachinka
32
466
6
33.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: