54
315
157%
එදා ලස්සන දවසක් මගේ ජිවිතේ හිත ගිය පලවෙනී ගැනු ලමයා ඒ දවස වචන වලට හරවනවනම් මම ඒ කරන්නේ පට්ටම අසාදාරනයක් පලවෙනී හාදුවත් ලැබුනේ මට එයාගෙන් දවසින් දවස ගෙවිලා ගියා ලස්සන ආදරනීය දවස් එක දවසක්වත් අමතක නොවන්නම මට ඒ දවස් ආදරනීයයී හරිම ලස්සනයී මගේම වරදින් මගේ ලග නැතී ඒ ගැනු ලමයට තවමත් මන් හරී ආදරෙයී ජිවිතෙට එන කිසිම ගැනු ලමයෙක්ට එයාට තිබ්බ ආදරය කැමත්ත මම ජීවත් වෙලා ඉන්නකන් ලැබෙයි කියලා මටවත් විශ්වාසයක් නැත කිමද ඒ හැගීම එයාවෙනුවෙන්ම පැමිණී දෙය්ක් කියලා මන් තවමත් සිතනවා. ආදරයකදී ඉවසීමයි තෙරුන්ගැනීමයී විශ්වාසයයී තුනම සමානව තිබිය යුතුයී විශ්වාසයයී තෙරුන් ගැනිමයි ඉවසීමයී තිබුනේ නැතහොත් කෙනෙක්ව එපාවීම දෙවියන් විසින්වත් නවත්තන්න බෑ කියලා මන් අදටත් විශ්වාස කරනවා විශ්වාසය නැතුව නැවතුනම තැන හිද මන් කල්පනා කරද්දී ඇය එයාගේ ලස්සන ජීවිතය ඉදිරියට ගෙන යයී මුලදී එය මට ඊරිසියාවත් සමග ඇයගේ වැරැද්දක් කියා සිතද්දී කාලයත් සමග මට වැටහෙනවා ඇය ගන්න ඔනී හරීම තීරනය අරගෙන ඇතී බව මගේ මුලු හදවතින්ම ඔයාල දෙන්නට සුභ පතනාවත් සමග මම නවතිනවා .............
54
315
157%
Cost:
Manual Stats:
Include in groups:
Products: