gaming_vishu_
Sep 5
318
1.9K
87.2%
කාලයක් තිස්සේ ආදරෙන් ඉදලා ජීවිතේ විඳිද්දී මිනිස්සු සුබ පැතුවට, දෛවයේ සරදමකට මෙන් ඔවුන් එකිනෙක වෙන්ව ගිය පසු ඔවුන්ගේ අතීත මතකයන් අවුස්සමින් ඔවුන් විඳි ජීවිතයට අපහාස කරමින් සම හරක් සයිබර්වාසීන් විසින් පෙන්වන්නේ ඔවුන්ගේ ඉරිසියාවයි... මිනිස්සු සතුටින් ඉන්නවටත් වඩා මිනිස්සු දුකින් තැවෙද්දී ඔවුන්ට අපහාස කිරීම සම හරක්ගේ ගතියයි... ඉතින් මම අදටත් කියන්නේ ඔවුන් පෙම්වතුන්ව සිටියදී ජීවිතය බොහෝ සෙයින් වින්දා නමුදු දැන් ඔවුන් හිතවතුන් තරමටවත් ළං නොවනවා ඇති... ජීවිතේ විඳින්න පුළුවන් කාලේ විඳින්න නැත්නම් තමන්ට ඒ දේවල් නැති උනාම ඉරිසියා කරන්න හිතෙනවා...😎💯 #Nostalgic #fypシ #viral #cupcut #trending #vishu #kaluthara #bestfeeling 🫂🙂💔
gaming_vishu_
Sep 5
318
1.9K
87.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
