25
434
5
30.5%
ඔව් පිරිමි හිත් තමන්ගෙන්ම පලිගන්නේ තමන්ගේ ආදරේට රිද්දන්න බැරි හින්දා තමන් ආදරේ කරපු කෙනා තමන්ව මග ඇරලත් අතඇරලා ගිහිල්ලත් ඔවුන් තාමත් ඒ හිත් වලට පණ වගේ ආදරේ කරනවා.... මොකද ඒ එයාගේම ජීවිතේම හින්දා හීන දැක්කේ තනියම නෙමේ එයා එක්ක එකට ගමනක් යන්න හින්දා පිරිමි හිත් හරි සංවේදී ඒකයි තමන් ගැන වඩා තමන් ආදරේ කරන කෙනාත් එක්කම ජීවිතේ ඉස්සරහා ගැන හිතුවා ඒකයි ඔවුන් තනිඋනාම පිස්සෙක් වෙන්නේ දුකට බීලා බීලා නාස්ති වෙන්නේ තමන්ටම වද දීලා පලිගන්නේ හිතේ තියෙන දුක කදුලු වලින්ම පිට කරන්න බැරිහින්දා ඒ තමයි ඇත්තටම ආදරය කරන පිරිමි තමන්ගේ ආදරේතමන්ව අතඇරලත් ඉන්න තැනක එයා සතුටින් ඉන්නවා බලාගෙන තනියම දුකත් එක්ක තමන්වම රිද්දගන්නවා පිරිමි හිත් එක්ක ගණුදෙනු කරනකොට පරිස්සමින් උඹව ඕනීමයි කියන හිතක් අසරණ කරලා යන්න එපා.. #viral #srilanka #booktok #feel #mostviral #1millionaudition #bookish #bookworm #feelings #story #sad @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️
25
434
5
30.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: