61
544
5
73.4%
" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀 මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ.. මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..🥺 කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා.. මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට මාව ගානක්වත් නෑ.. " හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " 🥀🥺 ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ... වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "🥺 කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? 😌 වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා.. අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ... " කමක් නෑ අනේ මට මං ඉන්නවනේ " අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා ! 🥺🥀🖇️👤 #fypシ゚viral #fyppppppppppppppppppppppp #foryyyyyyyyyyy #highlight @Iman uddeeptha @kavishkasubodhini @DESH : ❤‍🩹✨⬇️" @Sandaru ❤️✨️ @D”💋🇹🇩🎀
61
544
5
73.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: