24
437
8
30.8%
නුඹෙන් ලද අපමණ ම සෙනෙහස උණුහුම්ව විදි සොඳුරු කාලය තරම් සිත නිවු දෙයක් තව නැත මැණික නුඹ දන්නවද ඒ බව...? නුඹෙන් අත්හැරිය තත්පරය වුව විදවමින් හිත හඩන මොහොතේත් යළි යළිත් ඒ පෙම ම සෙවූ සැටි මැණික නුඹ දන්නවද ඒ බව...? අදත් ගිලිහෙන කදුළු කැටයක නුඹ නමින් එක් වෙච්ච දුක් ගිනි මහා මේරුව සේ ම හිත යට මැණික නුඹ දන්නවද ඒ බව...? තවත් අමතක නොවන මතකෙක සීරුවට ඔය සිනා අතුරා හෙට දිනෙත් නුඹව ම සොයමි මම මැණික නුඹ දන්නවද ඒ බව...? නුවරක සෙනෙහස... #book #booktok #books #bookworm #bookish #bookclub #bookrecommendations #bookrecs #nuwarakasenehasa #nuwara #senkadagala @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @tharul_x_x2 @Vishwa nilupul 🤍🧚‍♂🥹 @napuri 😌💗 @Lonely_Girl @Ruu 💗🖇️
24
437
8
30.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: