246
1.7K
12
126%
#දරාගන්න පුලුවන්ද ලග හිටපු කෙනෙක් මොනාමහරි හේතුවක් නිසා එකපාරටම වෙනස් වෙද්දි.... ඒ වෙනස් වීම කොච්චර රිදෙනවද කිව්වොත්.. ඉක්මනින් හුස්ම නවත්තගන්න පුලුවන් වුනා නම් හොදයි කියන සිතුවිල්ලටම හිත ඇදෙනවා... ප්‍රශ්න ආවම ඒවා මනසින් උදව් අරන් විසදගන්න කිව්වාට.. ඇත්තටම කිව්වොත් ඒ හිත් වේදනාවන් සුව වෙන්න හිතනවාට වඩා කාලයක් යනවා... ඒක තමා ඇත්ත...... කාලයත් එක්ක හිත හයිය කරන් නැගිටිද්දි රිද්දපු අයට සමාව දීලා........ මුකුත් නොවුන ගානට ආයෙත් ජීවිතේ ඉදිරියට යද්දී......... @Dinuka @v2_SaMii🪽 @Che____👣 @Kavee Z 💋 @🍒Sheha Boy🍒 @Sj_ᥫ᭡ @ѕυωιη 🦅 @Nimsara Vikum @*navee*!🥂🇮🇹 @Tharuシ @chamo Z🌀🩶 @@Pasiya
246
1.7K
12
126%
Cost:
Manual Stats:
Include in groups:
Products: