itz_chutyy
Feb 5
93
338
5.9%
මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලෙ රණ්ඩු කරලා ලබා ගන්න දෙයක් අපට නැ මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ ඉතිම් මේක පුන්චි චාරිකාවක්! තාවකාලික නැවතුම් සදාකලික කරගන්න දගලන්න එපා!! අත්හැරෙන දෙවල් අත්හැරෙද්දෙන් මග හැරෙන මිනිස්සු මගහැරෙද්දෙන් ජීවිත දිහා ආදරෙන් බලන් ඉන්න ඔයා ඔයාවම රැක ගන්න💐☺️
itz_chutyy
Feb 5
93
338
5.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
