23
215
6
16.2%
නුවර වැව ලග එදා හිනැහුන පිනි පොදක් ලග ලයට තුරුලුව එදා මධුරිත් සිටියෙ අසලම නුවර සුලගේ රහස් අහගෙන රෙබරෝසියා වැටුනු මාවත මතක පොදියක් හදේ සිරකොට වැව රවුමෙ පිරි හීන මව මව ඉන්න ආසයි කිවිදු ලග මම හන්තාන කදු පවුර වටකොට දන්ත ධාතුවෙ රැකවරණෙ මැද නුවර සුලගින් හමන සිසිලස තේජසයි ඒ කන්ද උඩරට දෑත් පටලන් ඇවිද යන්නට චාටු වදනින් සවන් වැසුමට වැව් බැම්ම ලග නුවර සුලගට ප්‍රේම ගීතය මුසු කරන්නට ප්‍රේම අරුතේ රාජධානිය කන්ද උඩරට ශ්‍රී විභූතිය වැව රවුමෙ පිරි සොදුරු සිසිලස විදින්නට පෙම් කරමි දිනයක නුවර වැසි මැද ඇවිද යන්නට ආල වදනක් අසා ඉන්නට උරහිසට හිස තබා ගන්නට සිහින මවනෙමි මධුරි වන්නට ✍️නුවර සුළගේ හිමිකාරිය (සේපාලිකා) #senkadagala #nuwara #nuwarakasenehasa #bookrecs #bookrecommendations #bookclub #bookclub #bookworm #bookish #books #booktok #booktok #book #1millionaudition #feelings #srilanka #viral #booktoker #nuwarasulagatyata #sepalika @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @Teshara Desilva🤍 @Janaa <3 " 💗🕊 @Growzii🍄. @lakshmi dasanthi❤ @Madhu Mudalige ❤ @Ruu 💗🖇️ @Vishwa nilupul 🤍🧚‍♂🥹
23
215
6
16.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: