373
2.5K
1
5.21%
Replying to @asheneranda.90 එක දවසක් හරි කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඉදලා තියෙනවා ද ..එක දවසක් බලාපොරොත්තු නොවී ඉදලා බලන්න.... ඔලුව කැක්කුමක් ආවාම පැන්ඩෝල් දෙකක් ලගට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි ..බැරි බැරි ගාතේ හරි තමන්ම ගිහින් පැන්ඩොල් දෙකක් බීලා එන්න පුළුවන් තරම් ආත්ම ශක්තියක් තියෙන ගැහැ ණි යක් වෙන්න... ආස දේවල් මට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි ...මං ආස දේවල් මටම ගිහින් ගන්න පුළුවන් තරම් ආර්ථික මට්ටමක් තියෙන ගැහැ ණි යක් වෙන්න.. ඇදුමක් ඇන්දම කාගෙන්වත් ලස්සනයි කියන එක බලාපොරොත්තු නොවී... කණ්නාඩිය ඉස්සරහට ගිහින් ..'අනේ මට මේක ලස්සනයි කියලා තමන්ටම හැගෙන විදිහෙ ගැහැණියක් වෙන්න... අත කැපුනොත් බෙහෙත් ටිකක් ගෙනත් දායි කියලා බලාපොරොත්තු නොවී.. ඇදන් ඉන්න ඇදුමෙන් කෑල්ලක් ඉරලා ගැට ගහ ගන්න පුළුවන් ය ක් ශ ගැ හැණි යක් වෙන්න... ගෑ ණු අපිට මෙහෙම බෑ....ඇයි.බලාපොරොත්තු වෙනවා වැඩියි..... බලාපොරොත්තු වෙන පොඩි දෙයක් හරි නොලැබුනොත්..දුක විතරයි ඉතිරි වෙන්නේ... දවසක් ඉදලා බලන්න කාගේන්වත් කිසි දෙයක් බලාපොරොත්තු නොවී.... එදාට දැනෙන සතුට අත්විදලා බලන්න ...❤️එතකොට හිතෙයි ඇයි මං බලාපොරොත්තු වෙවී දුක් උනේ කියලා ........
373
2.5K
1
5.21%
Cost:
Manual Stats:
Include in groups:
Products: