923
9.3K
20
542%
මම කැමතියි ප්‍රේමයට label නොගහන මිනිස්සුන්ට.. එතකොට කවදාවත් ප්‍රේමයට expire dates නෑ .. Teenage ද middle age ද ගැහැනුද පිරිමිද රතු රෝසද කහ රෝසද තේ ද කෝපිද මලක්ද පොතක්ද අහසද මුහුදද පැරීසියද නුවරද අයිති වෙයිද නොවෙයිද අත් හරියිද අත් හැරෙයිද කියල නෑ.. එහෙම කිසි දෙයක් නොහිතන තරම් මනුස්සයෙක් නිදහස් වෙන්න ඕනි... හිතින් නිදහස් මනුස්සයෙක්ට ප්‍රේමය කියන්නෙ ප්‍රේමයම විතරයි..! 🥺🤍🌻 #kavi #foryou #fypage #viralvideo #fyppppppppppppppppppppppp #viral #1millionaudition #fypシ #onemillionaudition @Vihan_🦖 @< Ravi🍭 @📌 Y A S H 💀🖤 @๬🦋Kavee🧸๬! @1YL٭ANGELē<🦋 @<sheru🔘
923
9.3K
20
542%
Cost:
Manual Stats:
Include in groups:
Products: