amayananayakkara
Aug 14
410
6.6K
7
11.8%
'Salon අභිමන්ත්‍රා'by @Nethini Prthibha ♥️ @Salon Abhimanthra දවසක ලොකු වෙලා පොඩි කාලේ ඉදන්ම තිබ්බ හීන,ආසාවල් පස්සෙ යන්න හැමෝටම බෑ. කාලෙත් එක්ක වගකීම වැඩි වෙලා , හීන වෙනස් වෙලා එවා අමතක වෙනවා. ඒත් තමන් ආස , ආදරේ කරන දේවල් වෙනුවෙන්ම කැප වෙලා හරි උනන්දුවෙන් තමන්ගෙම මහන්සියෙන් ඒ හීනවලට යන අයත් ඉන්නවා.මටත් ඉන්නවා ඒ වගේ යාලුවෙක්. ඔයාලටත් එහෙම කෙනෙක් ඉන්නවානම් mention කරන්න 🥰 එතකොට එයාලා තව උනන්දුවෙන් වැඩ කරයි❤️ Thank you so much nethini for this amazing work 🫶 i'm obsessed with my hair 🥹♥️🧡#amaya #fyp #foryou #trending #srilanka #haircolor #haircut #salonabhimantra
amayananayakkara
Aug 14
410
6.6K
7
11.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
