50
334
75.3%
පුංචිගෙ ආදරේ... හැම පවුලකම වගේ පුංචිගෙ ෆෝන් එකේ Galley එක පිරිලා තියෙන්නෙ අක්කගෙ අයියගේ බබාගෙ photos වලින්.... අම්මා ලග ඉන්නවට වඩා බබා කැමති එයාගෙ පුංචි ලග ඉන්න ඒ හැගීම් , බැදීම් , සෙනෙහස , ආදරය වචන වලට හරවන්න හරි අමාරුයි .. ඒ දේ දැනගන්න ඒ දේ අත්දැකීම් විදින්න ඕනි.. අම්මෙක් වගේ ආදරය දෙන්න පුංචිටත් පුළුවන් 🥰🌸🐣 With My little princess 🥺❤️😍
50
334
75.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: