nelusha_s
Nov 14
1.6K
59K
15
208%
අද අම්මගෙ උපන්දිනය දවසේ අම්මගේ අදහසකට අනුව ආබාධිත දරුවන් සිටින අරුණළු නිවාසයට ගියා එයාලව බලන්න. අපි ගිය එකට එයාලා ගොඩක් සතුටු වුණා. මේ නිවාසෙ තියෙන්නේ පොළොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ ඔයාලත් කැමති අය ඉන්නවා නම් මේකට උදව් කරන්න පුළුවන් එතන සම්බන්ධ කරගෙන...❤️🥂 #NelushaShemith #GenerationOfYouth🖤🦅 @Yoo @LehanColonne @Dinath Wijesinghe @Chalindu Kumarasinghe
nelusha_s
Nov 14
1.6K
59K
15
208%
Cost:
Manual Stats:
Include in groups:
Products:
