28
91
6
8.78%
- මං අහලා තියෙන විදිහට නම් අහස උඩ + නෑ...ඔයා ළඟ -අහ්! මං ළඟ, පිස්සුද ඔයාට + ම්ම්...මටත් හිතෙනවා. > *ඔහු පරිස්සමට මාව ඒ පපුවට තුරුල් කරගත්තේය...* +ඇත්තටම! ඇත්තමයි! *_මේ තමයි දිව්‍ය ලෝකය 🥺💗_* > *ඒ රෝමාන්තික පපුවට අත තියන ගමන් මං කීවේය....* ______________________________ _*හැඟීම් නිසා, ආදරේ නිසා*_ _*විඳවන කෙනෙක්ට*_ _*රෝමාන්තික පපුවක ඉඩක් කියන්නෙම*_ _*දිව්‍ය ලෝකයක් තමයි!*_ _*ප්‍රශ්න ගොඩකින් හති වැටිච්ච*_ _*හැම මනුස්සයෙක්ම*_ _*අන්තිමට වැටෙන්න ඕනේ*_ _*එහෙව් රෝමාන්තික පපුවක් උඩට*_ 🙇🏼‍♀️💗 #1millionaudition #feelings #viral #love #booktoker #bookworm #bookish #books #booktok #book #rain #booktop @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @napuri 😌💗 @Vishwa nilupul 🤍🧚‍♂🥹 @Ruu 💗🖇️ @S P AR S H A
28
91
6
8.78%
Cost:
Manual Stats:
Include in groups:
Products: