202
832
43
35.7%
"මිනිස්සු ඔයා ගැන කියන කතා ඔයා දන්නවද ?" "නෑ..." 🙄❤ "දන්නව නම් ඔයා ඒ මිනිස්සු එක්ක වචනයක් වත් කතා කරන එකක් නෑ ! " "මගේ කතාව දන්නෙ මම විතරයි නිසා, අනුන් කියන කතා මට අදාලම නෑ 😍🥰❤ එයාලා ලෝකය දකින්නෙ එයාලගෙ මානසික මට්ටමෙන්... මානසික මට්ටම දුර්වල මිනිස්සු ගැන අනුකම්පාවක් මිසක තරහක් නම් මට නෑ" 😇❤ ............................................................................................. හැම මනුස්සයෙක්ම ලෝකය දකින්නෙ එයාලගෙ බුද්ධි මට්ටම අනුව. තව කෙනෙක්ට අද වෙන දේ, තමන්ට හෙට වෙන්න පුළුවන් කියන යථාර්ථය තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු කාවවත් විනිශ්චය කරන්න යන්නෙ නැහැ. ජීවිතේ අවබෝධ කර ගත්ත මිනිස්සුන්ට අනුන්ව විනිශ්චය කරලා දිනා ගන්න දේවල් ඇත්තටම නැහැ. එයාලට තියන එකම අභියෝගය තමා, ඊයෙ හිටිය තමන්ට වඩා අද දවසේ තමන්ගෙ කොලිටි එක වැඩි කර ගන්නෙ කොහොමද කියන අභියෝගය 😇🥰❤ @සත්සරණි කලායතනය කඹුරැපිටියේ 💗 @Ashokakumari @< KUKY >🐥... @Dev @🐼❤️_Yachi__Boy_❤️🐼 @Rash bbh 🥺🌍❤️ @Sharon @prasan_maleesha @🌍🏳️‍🌈🖤 chathu baba 🌍🖤🌻 @Akesh Samaranath @AK @Bee.💖 @Chuti Shan @Jeewantha 0760789056 @KAVISH 🍃❄️ @විශ්ව ඇකඩමි කබුරුපිටිය @Akila Lakshan @🤍H a R s 👻☠️H a N a 🤍 @පබසර මියුරංග @Daham Pabasara. @Pabasara Mudiyanse @Kushan Madushanka @K.A.R.DILHARA 💖 @L U N A 🌙🥀❤️ @madz @mahii @Mahima Tharumika Maddumage @Mangalam Nilame Madura @Mr..Dileepa @Mr හංස @Koshi bbh @podi💜️☹️ @risheeadithya1 @Roshen Hansaka745 @R A N U 💋 @sadaruwan @Sandeepa ❤🥀 @suren malinga(SL) @S H A A N @Thushali Nethprabha @WeddingsLK @Yashan Rashmika @_gaming_ZERO_ @Zenu's diary 🐨" @*❄️PaZi❄️* #bhagyashavi #srilanka #lovely #tiktok #happymoments #foryou #foryoupage #viral #followers #onemillionaudition #onedirection #trending #mytrand #mylifeline #fy #fffffffffffyyyyyyyyyyypppppppppppp #สปีดสโลว์ #สโลว์สมูท #CapCut
202
832
43
35.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: