20
90
7
8.07%
අපි නිහඬ වෙලා ඉන්න කාල වලදි පවා අපි ගැන හොයලා බලන මිනිස්සුන්ව අගය කරන්න. අපිට අපි ගැන විශ්වාසයක් නැති වෙලාවටත් අපිට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන මිනිස්සුන්ව අගය කරන්න. කොයිතරම් බිසී වුණත් අපි වෙනුවෙන් කාලය වෙන් කරන මිනිස්සුන්ව අගය කරන්න. අපි කැමති දේවල් මොනවද- අකමැති දේවල් මොනවද කියලා මතක තියන් ඉන්න මිනිස්සුන්ව අගය කරන්න. අනිත් හැමෝම අපේ ජීවිතෙන් අතුරුදහන් වෙලා යන නරක කාල පවා අපි වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ව අගය කරන්න. එයාලා තමයි අපේ ජීවිත වටේ ඉන්නම ඕනි මිනිස්සු..! 🤍💫 #viral #love #mostfamous #booktop #book #booktok #relatable #loveyou #booktoker #bookworm #bookish #reposted @nithuuuuu💗 @💗💗Mr.Lover_xEditz💗💗 @ᴀᴍɪʏᴀ 50K :) 🤍 @Masha @Hima ¥€ @Dhanuwa[ධනුවා]🇱🇰 ☸️ @Growzii🍄. @Madhu Mudalige ❤ @napuri 😌💗
20
90
7
8.07%
Cost:
Manual Stats:
Include in groups:
Products: