h_ope_s_2
Jul 5
47
348
27
16.3%
-දැන් පවතින තත්වය- අත්හැරීමද තව දුරටත් අල්ලාගෙන සිටිනවාද යන්න.. මා සමගම තර්ක කරමින් ඇත.. නමුත් අල්ලාගෙන තවත් කාලයක් විදවනවාද.. තව හෝරාවන් කිහිපයක් හෝ ඔබ සමග කල් ගෙවනවාද? නමුත් අවසානයේ මීට වැඩි දුක්කිත ඉරණමක් අත්වන බවද දනිමු.. කෙසේ වෙතත්.. හෙට ගැන සිතා අද නුබව අත්හැරීම මගේ මානසික සුවයට යහපත් බවද දනිමු.. මේ තරමරම ලංවී සියල්ල දැන ගැනීමෙන් පසුවත්, නුබ ගැන ඇති අදික ඇල්ම මා කල කරුමයක් යැයි සිතමි.. ප්‍රේමිය, මං හෙට යලි ඇහැරෙන්නෙත් අද නිදියන්නෙත් දැඩි කලකිරීමක බව තවත් නුබ නොදන්නවා ඇති., සමාවෙන්න මම තවම දෙලොවක් අතර සිරවි කල් ගෙවමි.. 🤍💐 #100k #tiktok_vairal_ #foryou #foryou #tiktok_vairal_ @Kavi_Girl🧸🧚♀️🌺 @V ❤️🩹 @_Alone_S🙂💔🥀 @"мєтнα 🤍🌻" @zeuzz 💤 @NIMA STATUS ❤️😇🤟 @SITHU🦋🫀🌎 @Kavi_official🧸🧚 @ᕼIᗰᗩ_ᘜIᖇᒪ 🕊️💖 @ATTACK WADAN @D E N U 🍃🖤👣 @D E W ! @Dhanu__@ @FठRU 🌇💐 @Infinity Of Heart ᥫ᭡🪐💕 @KAVEE🕊️ @Music Page ☃️💝🌻 @Kavi page 🦋🍃❤️ @NIVITHIYA 🌱 @Roovi💗😫 @Pihu🫀📌 @THE MARSH LK @®Kalhara 🌏 @OSHYY 🧸 @the K M 〠 📍 @💀 ( $ )Sanjeewa ( $ ) 💀 @꧁⭕🦋noty pasiyh?🦋⭕꧂ @නිම්ශා Quote 🐻❄️❤️
h_ope_s_2
Jul 5
47
348
27
16.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
