10K
180K
180
3,263%
+ උබ තාමත් කතා කරනවද ඒකිට.. _ හ්ම්ම් ඔව් බං 🙂 + ලැජ්ජා නැද්ද උබට තවත් වැද වැටෙන්න.. _ ඇයි මොකටද + උබව එපා කියලා ගියාපු ඒකාට තවත් කතා කරන්න.. උබ කොච්චර විදෙව්වද කියලා වත් ඒකා දන්නවද බං.... _ මම මොකටද බං ලැජ්ජා වෙන්නේ මගේ එකි ලග වැද වැටෙන්න... ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන හැමදේම හිමිවිම විතරක් නෙමෙයි , අහිමිවීමුත් ජීවිතේට ලැබෙනවා... + ඉතින්... _ මට ඔනි නෑ සංසාරෙ පුරාවට වයිරක්කරායෙක් වෙන්න.. ලැබුනත් දරාගන්නවා නොලැබුනත් දරාගන්නවා + ඉතින් කතා කරාද දැන්... _ නෑ 🙂 එයාට හිතුනම රිප්ලයි එකක් දායි + හිත රිදෙගන්නැතුව ඉන්න බැ නේද උබට.... _ගිනිකදුවල අමුතුවෙන් ඇවිලෙන්න දෙයක් තියනවද බං.. 🙂💔 + කවදවත්ම නිවෙන්නෙ නැතිවෙයිද.. _ නිවෙයි සැනසිමක් දැනුන දා.. + කොහොද කොතනද, කාගෙන්ද... _ මාත් හොයනවා බං තාමත්.. + මොනාද... _ ක්‍රමයක්. + හම්බ උනාද ඉතින්.... _ මේ එක උත්සහයක් + ඔව් උබෙ මෝඩ ක්‍රම උබෙ හිතමයි පෑරෙන්නේ දැන්වත් ඔයා දෙවල් නවත්තලා දාපන්..... _ බැ බං.😣 මම කැමති මගේ හිත පාරගන්න..🙂 කවුරුත් කිවුව පලියට එම නවතින්න බැ බං මොකද මගේ හිත දන්නව එ ආදරේට මං පණ ඇරලා ආදරේ කරා කියලා එකමදේ ගැන හිත හිත මැසේජී එකක් එනකන් හරි අසාවෙන් බලන් ඉන්න මිනිස්සු ඉන්නවා බං තවත් හිත් වලට මෙල්ල නැති එකම හිතක් පාස්සෙ දුවන මිනිස්සු..🙂💔 #රවිX #🥀🌸🖤 #1milionviews #fypシ #RSRDLOVE #foryou #Ravix #කලුතර_අපි #tiktok #ad #trending
10K
180K
180
3,263%
Cost:
Manual Stats:
Include in groups:
Products: