kavinduanjana6
Jun 5
78
690
175%
කවදාවත් මිනිස්සු busy නෑ.. එයලා ඔයාට කාලය හෝ අවදානය දෙන්නෙ එයලාට වටින කමක් තියෙන පිළිවෙළට.. ඔයා ඔයගේ ජිවිතේ අංක 1 කරන්න ඉන්න මිනිස්සුන්ට ඔයා කවදාවත් busy වෙනවාද.. කොයිතරම් වැඩ වල හිටියත් අඩු තරමින් මැස්ජ් එකක් කෝල් එකක් අරන් හොදින් ඉන්නද බලනවා නේද.. ඒ උනාට busy වෙන අය ඒ විදියට වැඩ කරලා එයාලගේ අසාවල් එයාලාගේ කැමති දේවල් ඔක්කොම ඉවර වේලා එයලා එයාගෙ හින වලින් ජයගනි.. එත් එයලාට එයලා ගේ ඒ කැමති දේවල් සහා එයලාගේ හින කියන දේවල් දවසක ඉවර උනාම එයලා මතක් වෙයි ඔයාව.. Busy නැති වෙයි එත්කොට එක තමා ඇත්ත.. කවදාවත් කවුරුත් busy නෑ.. ඒ වගේමයි ඔයාගේ හිතේ තියන දුකක් උනත් හැමදාම තියෙන එකක් නෑ.. ඒ නිසා ඉවසන්න.. 🥀
kavinduanjana6
Jun 5
78
690
175%
Cost:
Manual Stats:
Include in groups:
Products:
