savindu_sandakalu
Aug 19
54
747
2
146%
අපි දෙන්නා හැමදාම මේ වගෙ සතුටින් ඉමු මගෙ පන ගොඩක් ප්‍රශ්න ආවා ඒත් අපි දෙන්නා ඒ හැමදෙයක්ම විසඳගෙන හරි ආදරේන් ඉස්සරහට ආවා.🌎🥰 මේ තමයි මං බලාපොරොත්තු වෙච්ච ආදරේ ඒ ආදරේ මට හම්බ වුනා ගොඩක් සතුටුයි... ඔයා මගෙ ජිවිතේට ඇවිත් මහ ලොකු කාලයක් නෑ හැබැයි ජිවිතේ ගොඩක් දෙවල් ඔයා නිසා වෙනස් වුනා ඔයාගෙ කැපකිරීම් ඔයාගෙ මහන්සිය නිසා මන් අද ජිවිතේ හිටියට වඩා ටිකක් උඩට ආවා ඔයා නිසා තමයි මගෙ මැනික මගෙ ජිවිතේම වෙනස් වුනේ මාව මනුස්සයෙක් කලේ මගෙ අම්මගෙන් පස්සේ මාව තේරුම් ගත්ත එකම ගැහැනු ලමයා ඔයා තමයි මගෙ පන ඉතින් අපි මේ ජිවිතේ ඉස්සරාට වෙනසක් නොවී යමු රත්තරං අපි මේ විදියට හැමදාම ආදරේන් ඉමු මගෙ පන 🥰 ඔයාලා තමයි මගෙ හැමදේම මං ඔයාලට ගොඩක් ආදරේයි 🥰🌎 🧚♀️ @chethana chathurangi @Chethana Chathurangi
savindu_sandakalu
Aug 19
54
747
2
146%
Cost:
Manual Stats:
Include in groups:
Products:
