fm_abhi
Jan 23
9.4K
75K
84
40.5%
එකෙක් මත්තෙම නැහිලා එකෙක්ගෙන්ම නිවෙන ඔව් එහෙම පිරිමි හරි නම්බුකාරයි...!! මට මල් දැක්කම මතක් වෙන්නේ ඔයාව .. මට අහස දිහා බලාගෙන ඉද්දි මතක් වෙන්නේ ඔයාව .. ලස්සන සිංදුවක් අහන වෙලාවට මතක් වෙන්නේ ඔයාව .. නිදහසේ ඇස් පියාගෙන හුස්මක් ගනිද්දි මතක් වෙන්නේ ඔයාව .. මේ ලමයෝ ! දැන් මගෙ ජීවිතේ ලස්සන හැමදෙයක්ම ඉවර වෙන්නේ ඔයාගෙන් .. නිකමට බලන්න ඔය මල ! ඒක දැක්කම මට මතක් උනේ ඔයාව ..!! 🤍🌱 #special #abhifm #fypシ゚viral #abhivoice #nostalgia #fypage #අභීවදන් #talkwithabhi #2025abhivoice #abhiya #abhi
fm_abhi
Jan 23
9.4K
75K
84
40.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
