nimsara_2006
Jan 1
150
814
58.5%
කරුණාවෙන් යහ ගුණදම් දුන් හින්දා නිසි ලෙස දකිමි ඔබෙ ශිල්පය දුන් හින්දා සිත තුල අපේ දුක් ගින්දර අඩු හින්දා අවසර මගේ ගුරුවර ඔබෙ පා වැන්දා මම පළවෙනියටම චූටි කාලෙ ටීච ළඟට ආපු දවස......✨️ එදා ටීච මාව මණ්ඩියට තියල අත් දෙකත් හදලා ඉස්සරහට ගිහිල්ල මම දිහා බලන් ඉඳල කීව "හොඳ උඩරට නැට්ටුවෙක්ගෙ හැඩ තියෙනව" කියල . එතකොට පොඩි වුණත් ඒ කියපු විදිය මට අද වගේ මතකයි. ඒ වචන ටිකම මට අඩිතාලම වෙන්න ඇති.🩵 එදා ඉඳල අපේ හැකියාවන් අඳුරගෙන, මැණික් ඔප දමනව වගේ ඒව දියුණු කරන්න වුණ මහන්සිය දැක්ක. මගේ වගේම මගෙ සහෝදර සහෝදරියන්ගේ නැටුම් විතරක් නෙවෙයි ගුණ ධර්ම පැත්තෙනුත් දියුණුවට හේතුව ටීච. ඒ හැම දේටම ටීචට පිං🙏✨️ මේ කාලය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව සිත් රිදීමක් වුණා නම් ඒකට අපි හැමෝම වෙනුවෙන් සමාවාවසර ඉදිරියටත් සුවහසක් මැණික් කැට ඔප දමා වටිනාකමක් ලබාදෙන්නට 💎 ගුරු මෑණියනි, චිරං ජයතු 🙏🤍 #අවසර_මගේ_ගුරුවර_ඔබේ_පා_වැන්දා #kegalle_අපි #නැට්ටුවා #නැටුම්_තමයි_ජීවිතේ #නර්තනය #උඩරට #වෙස් #වෙස්_නැට්ටුව #fyp #foryou #viral #foryoupage @Malinga priyadarshana @♨️🐰🌿_සබරගමුවේ _පොඩි_කවියා_🍃 @ධනුවා...😎 @L!💋 @🥺❤️ පොඩි පුතා...💞🫠❤️ @sandu ❤️ @Sanuu
nimsara_2006
Jan 1
150
814
58.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
