horizon_tracker
Sep 19
610
27K
151
1,172%
ඒ හඬ නම් භාවනාවක්💆❤️ ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යසෝධරා රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී රෑ හී සොවින් කී සි පද පෑහේවී මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී යශෝධරා! (Yashodara) Music and Melody - Pasindu Gangadara Vocals - Pasindu Gangadara Lyrics - Thashmila Geethanjana Senewirathna Album art - Pasindu Gangadara ඒ වචන ඒ හඬ භාවනාවක්💆❤️ @GANGADARA #premaneeyasangeethaya #gangadara #sithijaileperuma #sithijaileperuma #horizontrackers #travel #manahari
horizon_tracker
Sep 19
610
27K
151
1,172%
Cost:
Manual Stats:
Include in groups:
Products:
