266
3.3K
7
656%
ඔයා වගේ කෙනෙක් නම් මට ජීවිතේට හම්බවෙලා නෑ මගේ මොන වැරැද්ද තිබ්බත් ඔයා ඒ හැම වැරැද්දම හදාගෙන මාත් එක්ක මෙච්චර කාලයක් දුර ආවට ඔයාට ගොඩක් පින් මගේ සුදු නෝනා ඔයාට හේතු දහක් තිබ්බත් මාව දාලා යන්න ඔයා එක හේතුවක් හදාගෙන මාත් එක්ක හිටියා ඔයාට තියෙන ආදරණීය හදවත මං මේ ලෝකෙ කිසිම කෙනෙක් ගෙන් දැකලා නෑ ඔයාව මට මුණගැහුනේ මගේ පෙර පිනකට.. යන්න ඕන මිනිස්සු හේතු දාගෙන ගියා ඔයාට යන්න ඕන තරම් හේතු තියෙද්දී ඔයා මාව එක මොහොතකටවත් තනිකරලා නෑ මිනිස්සු මොනතරම් දේවල් ඔයාට මං ගැන කිව්වත් ඔයා ඒ කිසිම දෙයක් කනකටවත් ගත්තෙ නෑ ඔයා ගැන මට හිතාගන්න බෑ.. ඔයා මෙච්චර ආදරණීය වෙලත් ඇයි මිනිස්සු දාලා ගියේ කියලා මට හිතා ගන්න බෑ ඔයා මටම ලැබෙන්න තියෙන්න ඇති එයාලට පෙර පව් තියෙන්නත් ඇති.. තරහා ගියාම කොච්චි මිරිස් කරලක් වගේ තරහ යන්නෙත් මගේ දැන් වැරදි වලට විතරයි ඔයා මට යාළුවෙද්දි කිව්වේ මාත් එක්ක යාළුවන දවසේ ඉඳන් මට වැරැද්දක් කරන්න එපා කියලා ඉතින් මගේ මැණික ඔයාට ඒ පොරොන්දුව මම ජීවිතේ මං මැරෙනකල් හැමදාම තියෙනවා ඔයා වගේ කෙනෙක්ට බොරු කරන්න තියා ඔයාගේ ළඟින් ඇස් දෙක ගන්නවත් මට හිතෙන්නෑ ඔයා මාර හොඳ කෙල්ලෙක් මගේ මැණික ඔයාව දාල ගිය මෝඩයන්ට දවසක අපරාදෙ කියලා හිතෙයි මට ඒ අයට කියන්න තියෙන්නේ තැන්ක් යු කියලා විතරයි ආදරේයි මගෙ රත්තරං බුදු සරණයි මගෙ මැනිකට අවුරුද්ද වුනා අපි අද වෙනකල් එක දවසක් කතා නොකර ඉඳලා නෑ මුළු අවුරුද්දෙම අපි හැමදාම කතා කරා ඔයා මාව වත් මං ඔයාවවත් බ්ලොක් කරලා රණ්ඩු වෙලා නෑ ඉතින් මගේ මැණික මැරෙනකල් අපි මේ විදියට ආදරෙයි මගේ සුදු @Chethana Chathurangi @chethana chathurangi
266
3.3K
7
656%
Cost:
Manual Stats:
Include in groups:
Products: