kavee_babh01
Mar 11
136
599
14.1%
පපුවක් නැතුව උරහිසක් ඉල්ලුවම හිතක් නැති මිනිහෙක් මොකටද මටත් හිතාගන්න බැරි ඔලුව තියාගන්න ද ඕනි හිත හදාගන්න ද කියලා.... මට තේරෙන්නේ නෑ මේ කතාවේ පිටු කීයක් තියෙනවද , කීයක් මට මතකද , කීයක් මාව රිදවනවද කියලා. මං දන්නේ මෙච්චරයි ! මගේ පපුව පිරෙන්න ආදරේ ඕනි කාගෙන්ද කාටද කියලා දන්නෑ.. ඒත් මට ඕනි... එකම එක පාරක් ආදරේ විදලා ඒ ආදරේ මත්තෙම වැටිලා මත් වෙන්න.. මට ඕනි හදවත් 🫀 පිසස්සියෙක්ට හේතුවක් වෙන මොලෙ තියෙන 🧠 පිස්සෙක් වයින් වලට කැමති වොඩ්කා ආදරයක්.. 🍷🥂 කළු රෝස වලට ආස තනිමකන අරලිය මලක් 🌼 කළු පාට ඇස්වලට👁️ එළිය දෙන එක හඳක් 🌕 මරපු ආත්මයකට පණ දෙන පිරිමියෙක් ආදරෙන් මත් වෙන හදවතක් ඔව් , මට ඕනි පපුව පිරෙන ආදරයක් මගේ හදවත් පරිච්ඡේදයේ විතරක් ලියවෙන නොමැකෙන මතකයක්... 🥺🌻🤍! Kavee Kumarasingha 🤍 ✍🏻 #feeling_itheart #viralvideo#followers #Like #comment 📍<🔥🍃🌻 #foryouシ#foryoupageシ#alone#happy#follower
kavee_babh01
Mar 11
136
599
14.1%
Cost:
Manual Stats:
Include in groups:
Products:
