jaya_ni_xo2
Feb 7
45
264
6.35%
එයාට මාව දැනෙන්න නැතුව ඇති ඒත්, මට දැනුනේම එයාව.. එයාට මාව ගැලපුන නැතුව ඇති ඒත්, මට ගැලපුනෙම එයාව.. සමහර විට එයා මට ආදරේ කරන්න නැතුව ඇති ඒත්, මන් වැඩිපුරම ආදරේ කරේ එයාට ඇත්තටම මට ඔයා කියන්නේ ගොඩක් විශේෂ කෙනෙක් සමහර විට මට ඔයාව ගොඩක් මතක් වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.. මට වැඩිපුරම සතුටක් තිබ්බේ ඔයා ලග පොඩි කාලයක් වුනත් මන් සතුටින් හිටියනම් ඒ ඔයා එක්ක.. සමහර විට ඔයාට මන් ගැන මතකවත් නැතුව ඇති ඒත් මට ඔයාව අමතක කරන්න තේරෙන්නේ නෑ මට පුළුවන් කාලයක් මන් ඉන්වා ඔයා වෙනුවෙන් හැමදාම..ඔයාට මාව තේරුණු දවසක ඔයා ආපහු එන්න මන් බලන් ඉන්නවා.. මට ඔයව හැම තප්පරෙකම මතක් වෙනවා.. මන් ඔයාට ගොඩක් ආදරෙයි.. ❤️🩹🥀 #flypシ #foryou #He_Sh_li_ #foryoupage #repost #onemillonaudition #foryoumylastlove #seeyouagain #sadstory #fyyyyyyyyyyyyyyyyyyy🦋ッ💞
jaya_ni_xo2
Feb 7
45
264
6.35%
Cost:
Manual Stats:
Include in groups:
Products:
