vihaga_vass
Jun 18
181
1.1K
1
49.4%
H I R U S T A R - S u p e r 48 ⭐️ ( Selection Round) 3rd Round ❤️ අපේක්ෂාවේ බලාපොරොත්තුවත් අරගෙන 📌 "Vass එනවා" 🎙️🏆 . . . . ⚜️ඔන්න එහෙනම් නැවතත් 22 සෙනසුරාදා මා ගීතවත් වෙනවා. ජීවිතේ එකම එක අරමුණක් වෙනුවෙන් යන මගේ ගමනට ඔයාලගේ ආදරනීය vote එක බලාපොරොත්තු වෙනවා. ✨ඔයාලගේ අපේක්ෂවේ ගායකයා අවසාන 48 දෙනාගේ වටයට රැගෙන යන්න. ජිවිතේට අපේක්ෂාවක් දෙන්න පුළුවන් ඔබටම පමනයි ඉතින් Hiru star App එක Download කරලා Ready වෙන්න. 🎵-22 ඔයාලගේ හදවතට ගයන්න මම සූදානම්.... Hiru star ගමනේ ඉදිරියටම මා රැගෙන යන්න කියා හදවතින් මා මගේ ආදරනීය ප්‍රේක්ෂකයන් ගෙන ඉල්ලනවා ඉතින් හැමෝටම ආදරෙයි 💛 #vihaga_vass #අපේක්ශාවේ_ගායකයා #HiruStarSeason04 #hirustar3rdround @DILU Beats @_dilu wa_ @Prabhash @vinu & Odiliya
vihaga_vass
Jun 18
181
1.1K
1
49.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
