mokybeatz
Aug 18
48
527
1
260%
*🔥OUT NOW!!️* *On youtube* _🥺🩷🫀ඔන්න SHAHEENA SONG එක Release කරා Youtube එකට හැමෝම බලන්න Subscribe කරන්න_ Youtube link : *https://youtu.be/5VsqTF5Bt4w?si=f0TV2p2Umcxv5g6C* _පුළුවන් තරම් Share කරන්න ආදරෙයි හැමෝටම 😽❤️🫶🏻_ ♪ Artists SAVIYA - YENULI - LIVIZZ ♪ Music Dinesh Hemantha @DH Wave Music ♪ Dancing crew nathasha senali ,Neja sesathree,raveena ♪ Lyrics Liviru nethmira & savindu ♪ Mix & Mastered Dinesh Hemantha @DH Wave Music ♪ Videography Saviya & Danuka ♪ Lighting setup Thimath dewdisa ♪ Director/DOP/Editor Saviya & Ragani kalathma (MOKY BEATZ Productions ) Spaecial Thanks ..! Mom & Dad Ragani Kalathma poorni Thimath Dewdisa danuka හදේ ඒ රූ මවාවී මා නෙත් මායිම් බිද දමාවී මගේ මේ හිත හඩාවී නුඹගේ ආදරේ දැං සොයාවී ඒ දෑස මානේ වූ මගේ හිත ගත්තූ රැයේ වුන් දෙව්දූ මැවිලා පෙනේදෝ ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා නුඹයි මාගේ රාධා.... ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා මවයි ආල සේයා... Music 🖇️ සායම් ගෑවූ රතු දෙතොලේ ඉන්නම් තුරුලට වී මා හැන්දෑවේ Music 🖇️ ගෙවෙනා මොහොත මේ යාමේ නුඹගේ ආලෙන් මාව් මත් වූයේ... සැගවීලා යන්න බෑ රහසේ මං සීරුවෙන් නුඹේ ලග ඉදිමි පනසේ... ඒ මටම රවනා වූ ඔය මුවගේ රැදුනූ මගෙ හැගුම් ගොළුවූ නුඹේ ඇස් මැවිලා පැතුවා වූ නුඹෙ ආලේ_ නැතුවා නොව මේ හීනේ පේනා ස්වයාම හීනේ පුරා මේ පියඹාද සිතුසේ..... ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා නුඹයි මාගේ රාධා ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා මවයී ආල සේයා... Rap... හම්බුනෙ නුබයි දෙනොදහක් මට අතරින් රූපෙට වශීවෙලා ආදරෙ කලෙ හද පත්ලෙන් මැකෙන්න දෙන්නෑ නුබෙ රුව කෙල්ලෙ මතකෙන් මේ ආදරෙ අන්ධ පිස්සෙක් කරයි නුබ ගැන හිතමින් නීල දැසින් ඈ කරයි හද බන්ධනා මැවි නුබෙ රුපෙ මගෙ සර්වන්ගෙ මත් කලා එද්දි පාරෙ ඈ මා පසුපස ලං කලා නුබ ඇවිත් කෙල්ලෙ මගෙ හදවත් ගල් කරා ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා නුඹයි මාගේ රාධා ශහීනා ශහීනා.... ශහීනා ශහීනා... ශහීනා ශහීනා මවයී ආල සේයා... #fffffffffffyyyyyyyyyyypppppppppppp #viral #foryou #following #fypシ #newtrend #foryou #trendingvideo #srilanka #typpppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 #foryoupage #onemillionaudition #13M #100M #viral #newnosntopsinhlasongs #song #sinhalasong #SHAHEENA #2024 #2024newsongs #sinhalanewsongs2024 #song #newnosntopsinhlasongs #hirusuperdancerseason4 #voicekids #srilanka #newsong2024 #newnosntopsinhlasongs #song #sinhalasong #SHAHEENA #2024newsongs #sinhalanewsongs2024 #song #newnosntopsinhlasongs #hirusuperdancerseason4 #voicekids #srilanka #newsong2024 #newnosntopsinhlasongs #song #sinhalasong #SHAHEENA #2024newsongs #sinhalanewsongs2024 #song #newnosntopsinhlasongs #hirusuperdancerseason4 #voicekids #srilanka #newsong2024 All Rights Reserved 2024.. ©️
mokybeatz
Aug 18
48
527
1
260%
Cost:
Manual Stats:
Include in groups:
Products: