___danu_official___
Feb 24
33
335
2.76%
" අපි ආදරෙ කරන අය ඇත්තටම අපිට ආදරෙ කරාද .... 🙁🥀 අපි පණ වගෙ ආදරෙ කරත් සමහර අය ඉන්නව ඒ ආදරෙ තුට්ටුවකට මායිම් කරන්නෙ නැති...☺️ හැමදාම " අනේ කමක් නෑ " කියල හිත හදාගත්තට.... හිත ඇතුලෙන් ඒ ගැන හිතල පිච්චෙන පිච්චිල්ල දන්නෙ ඒ හැගීම දැනුන කෙනා විතරයි ..☺️❤️ එයා ඔයාව ගනන් ගන් නැති උනාම මගහැරියනකොට ... ඇයි එහෙම කරන්නෙ කියල හිතෙනව නේද ? සමහර ආදර කතා තියනව මුලින් හිටිය කෙනා කෝ කියල හිතෙන තරමට වෙනස් වුන... දැන් එයාට ඔයාව වටින් නැතුව ඇති ,සමහර විට ඔයාට වඩා එයාට වටින දේවල් දැන් ඇති.. msg එකක් දාල reply එනකං වරුගනන් බලාන් ඉන්න උනාට .....🥺💗 මං පුරුදු වෙලා හිටියෙම msg එකක් ආව ගමන් reply කරන්න ...☺️❤️🥀 ඉතින් ලස්සන ලමයො හැමදාම උනේ අන්තිමට ඔයා දුක් උන විතරයි නේද ? .... අපිට තබේකට මායිම් කරන්නෙ නැති හිත් ලග නිකන් Time pass කරන්න#srilankan_tik_tok🇱🇰 #fyppppppppppppppppppppppp #viral #onemillionaudition #foryou #celon_tik_tok #sad #sadstory #beachvibes
___danu_official___
Feb 24
33
335
2.76%
Cost:
Manual Stats:
Include in groups:
Products:
